Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»අබුඩාබියේ MOTN උත්සවය Bang සමඟ නැවතත්
Events

අබුඩාබියේ MOTN උත්සවය Bang සමඟ නැවතත්

kumudikaBy kumudikaNovember 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 නොවැම්බර් 28 සිට දෙසැම්බර් 31 දක්වා ශීත සමය සැමරුමක් බවට පත් කරමින් අබුඩාබිහි ​ Mother Of the nation Festival (MOTN) පැවැත් වේ. Al Mugheirah Bay , Al Ain Square, සහ Abu Dhabi Corniche යන ස්ථාන වල පැවැත්වෙන මෙම උත්සවය සියලුම වයස් වල පිරිසට විවෘත ය.

උත්සවය ආරම්භ කරමින්, යුනියන් දින උත්සව (නොවැම්බර් 28 සිට දෙසැම්බර් 2 දක්වා) විස්මිත මල්වෙඩි, විවිධ ප්‍රසංග සමඟින් එමීර් රාජ්‍යයේ සංස්කෘතිය විදහා දක්වයි. එමිරාති කලාකරුවන් ඇතුළත් සජීවී ප්‍රසංග, සාම්ප්‍රදායික උරුමය නවීන රිද්ම සමඟ මුසු කරමින්, මාසයක් පුරා සංදර්ශන පැවැත් වේ.

උත්සවය අවසන් වන විට, Corniche හි දර්ශනීය අලුත් අවුරුදු උත්සවයක් පවත්වනු ඇත.

ප්‍රවේශපත් මිල මෙසේයි. සාමාන්‍ය ප්‍රවේශය: AED 25
දින ප්‍රවේශය,  AED 100
පවුල් සඳහා (3+1 නොමිලේ): AED 295
එදින දොරටුවේ ප්‍රවේශපත්‍ර සඳහා එක් එක් කාණ්ඩය සඳහා අමතර ඩිරාම් 5ක් වැය වේ.

වේලාවන්:

අල් ඩෆ්රා: සවස 4 සිට 10 දක්වා
අල් අයින්: සවස 4 – 12 AM

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමල්වෙඩි සමඟ එමීර් රාජ්‍යයේ ජාතික දිනය සැමරීමට Global Village එක් වෙයි
Next Article සුළි කුණාටුවක් ශ්‍රී ලංකාව අත ලඟ
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.