කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (27) දිනයේ ඉහල යාමක් නිරික්ෂණය විය.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 85.80 කින් ඉහළ ගොස් ඒකක 13,049.83ක් ලෙස සටහන් වූ අතර S & P Twenty මිල දර්ශකය ඒකක 32.49කින් ඉහල ගොස් ඒකක 3876.61ක් ලෙස දැක්විණි.

දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.6 කි.

Share.

Comments are closed.

Exit mobile version