Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති අරමුදලේ සියලුම වැඩ අන්තර්ජාලය ඔස්සේ

June 14, 2025

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කොළඹ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට රාජ්‍යය තාන්ත්‍රිකයන්ගේ විලාසිතා දැක්මක්
Sri Lankan news

කොළඹ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට රාජ්‍යය තාන්ත්‍රිකයන්ගේ විලාසිතා දැක්මක්

kumudikaBy kumudikaDecember 9, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සහ සංස්කෘතික සංදර්ශනය – 2024” කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් ලෙස කොළඹ, තුරඟ තරග පිටියේ දී පැවැත්විණි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරී සංගමය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සහ සංස්කෘතික සංදර්ශනයට විවිධ තානාපති කාර්යාලවල ආහාර සහ උසස් නිෂ්පාදන ප්‍රදර්ශනය කෙරෙන වෙළෙඳ කුටි රාශියක් ඇතුළත් විය.

රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඉදිරිපත් කළ රටවල් රැසක සංස්කෘතික සංදර්ශන මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ විලාසිතා නිර්මාණකරුවන් ඉස්මතු කරන විලාසිතා දැක්මක් ද ඊට ඇතුළත් විය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවසර 37 කට පසු ආසියානු බොක්සිං පදක්කමක් ශ්‍රී ලංකාවට
Next Article ඉදිරි අයවැයෙන් Vat අඩු කිරීමට රජය සැරසෙයි
kumudika

Related Posts

ජනාධිපති අරමුදලේ සියලුම වැඩ අන්තර්ජාලය ඔස්සේ

June 14, 2025

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.