Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025

2025 මැයි මාසය සඳහා Ethihad ගුවන් සේවය 19% ක වර්ධනයක් අත් කර ගනී

June 13, 2025

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉදිරි අයවැයෙන් Vat අඩු කිරීමට රජය සැරසෙයි
Sri Lankan news

ඉදිරි අයවැයෙන් Vat අඩු කිරීමට රජය සැරසෙයි

kumudikaBy kumudikaDecember 9, 2024Updated:December 9, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2025 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් භාණ්ඩ හා සේවා බද්ධ අඩු කිරීමට රජය සැලසුම් කර ඇත.

එම බදු අඩුකිරීමෙන් අහිමිවන බදු ආදායම උපයා ගැනීම සඳහා විකල්ප ආදායම් යෝජනා ගණනාවක්ද අයවැයෙන් ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවය ලැබී ඇති බවද සඳහන් වේ.

තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා වැඩි ප්‍රතිශතයකින් හා සෙසු භාණ්ඩ හා සේවා සඳහා අඩු ප්‍රතිශතයකින්ද එම බද්ද අඩු කිරීමට නියමිතව තිබේ.

අනතුරුව භාණ්ඩ හා සේවා බද්ද අනුපාත තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයා විසින් මෙම අයවැය යෝජනාවලිය පෙබරවාරි 17 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකොළඹ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට රාජ්‍යය තාන්ත්‍රිකයන්ගේ විලාසිතා දැක්මක්
Next Article ශ්‍රී ලංකාවට ලබන වසරේ සංචාරකයින් ලක්ෂ 40 ක් ගෙන්වා ගැනීමට සැලසුම්
kumudika

Related Posts

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025

2025 මැයි මාසය සඳහා Ethihad ගුවන් සේවය 19% ක වර්ධනයක් අත් කර ගනී

June 13, 2025

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.