Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Technology»ඇපල් සමාගම සිය 5 වන වෙළඳසැල 2025 දී එමීර් රාජ්‍යයේ විවෘත කිරීමට සැරසෙයි
Technology

ඇපල් සමාගම සිය 5 වන වෙළඳසැල 2025 දී එමීර් රාජ්‍යයේ විවෘත කිරීමට සැරසෙයි

kumudikaBy kumudikaDecember 10, 2024Updated:December 12, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Apple සමාගම විසින් 2025 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිය පස් වන සිල්ලර වෙළඳසැල විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, නව ස්ථානය අබුඩාබි හි Al Ain හි පිහිටුවීමට සැලසුම් කර ඇත.

Apple හි ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්, මෙම කලාපයේ සමාගමේ අඛණ්ඩ වර්ධනය පිටුපස ඇති ප්‍රධාන සාධක ලෙස එමීර් රාජ්‍යයේ හි නිර්මාපකයින්, නවෝත්පාදකයින් සහ ව්‍යවසායකයින්ගේ වටිනාකම ඉස්මතු කළේය. “අපගේ කණ්ඩායම් වර්ධනය කර ගැනීමට, දේශීය ව්‍යාපාරවලට සහය දැක්වීමට සහ මෙහි සිටින අපගේ ගනුදෙනුකරුවන් සමඟ අපගේ සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ අපි සතුටු වෙනවා” ඔහු පැවසීය.

Apple හි නවතම නිෂ්පාදන ප්‍රදර්ශනය කරන අතරම කලාපය පුරා සිටින පාරිභෝගිකයින්ට සාප්පු සවාරි සහ ඉගෙනුම් පරිසරයක් සැපයීම නව වෙළඳසැලේ අරමුණයි.


Apple සමාගම විසින් පසුගිය වසර පහ තුළ UAE හි AED බිලියන 6 කට වඩා ආයෝජනය කර ඇති අතර, රැකියා 38,000 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සහ දේශීය ව්‍යාපාරවලට සහාය වීමට දායක විය. එමිරාති සංවර්ධක ප්‍රජාව ද සැලකිය යුතු වර්ධනයක් අත්කර ගෙන ඇති අතර, එය දියත් කළ දා සිට App Store හරහා ඩිරාම් බිලියන 5 කට ආසන්න මුදලක් උපයා ඇති අතර, 2019 සිට ආදායම 750% කට වඩා වැඩි වේ.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ මුදල් අමාත්‍යාංශය විසින් නව බදු ක්‍රියාමාර්ග හඳුන්වා දෙයි
Next Article එමීර් රාජ්‍යයෙන් ජනපති අනුරට ආරාධනාවක්
kumudika

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.