එළඹෙන 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ පත්වූ නව කථානායකවරයෙක් පත්කර ගැනීමට නියමිතය.
කථානායක ධුරයෙන් අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමත් සමග එම ධුරය පුරප්පාඩු වී ඇත.

නව කථානායකවරයා ලෙස පත්කරන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ඉල්ලන්නේ නම් එය පැවැත්වෙනු ඇති අතර එසේ නොවන්නේ නම් නිතරගයෙන් නව කථානායකවරයා පත්වීමට නියමිතය.