නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සාලි මහතාට ද අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතී.

ඔහු විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පසුගිය මහ මැතිවරණ කාලසීමාවේ ප්‍රචාරක කටයුතු යෙදී තිබුණද ඔහුට සාමාන්‍ය වෛද්‍ය උපාධියක් පමණක් ඇති බව එමගින් කිය වේ.

කෙසේ වෙතත් ඒ මහතා සමාජ ජාල ගිණුම ඔස්සේ තම අධ්‍යාපන සුදුසුකම් ප‍්‍රසිද්ධ කල අතර එහි දැක්වෙන්නේ තමන් වෛද්‍යවරයෙකු බවය.

Share.

Comments are closed.

Exit mobile version