ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ පපුවේ වේදනාවක් හේතුවෙන් මෙලෙස රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් ය.
මේ වනවිට ඉන්දියාවේ පිහිටි චෙන්නායි ඇපලෝ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ඇත.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, රහ්මාන් මේ වනවිට වෛද්‍ය කණ්ඩායමක දැඩි අධීක්ෂණය යටතේ පසුවන බවයි.

Share.

Comments are closed.

Exit mobile version