Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

චමරිට ICC යෙන් දඬුවම්

May 13, 2025

ශ්‍රී ලංකාවේ ලුණු හිඟයක් – කිලෝ එකේ ලුණු පැකට්ටුව ඉදිරියේදී රු 800 ට යන ලකුණු

May 13, 2025

Amazon Prime Day එමීර් රාජ්‍ය ජූලි මාසයේදී සුවිශේෂී දීමනා සමඟ නැවතත්

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»උත්සව සමයේ භාණ්ඩ මිල 25% කින් අඩු කරන බව ඇමති කියයි
Sri Lankan news

උත්සව සමයේ භාණ්ඩ මිල 25% කින් අඩු කරන බව ඇමති කියයි

kumudikaBy kumudikaDecember 16, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රට තුළ භාණ්ඩ හිගයක් ඇති කිරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් මැදිහත් වුණු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පවසයි.

උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ යාම සාමාන්‍යයෙන් වෙළෙඳ පොළ තුළ තිබෙන තත්ත්වයක් බව කියා සිටි ඒ මහතා එම තත්ත්වය සමනය කිරීමට ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ද සඳහන් කලේය.

භාණ්ඩ හිඟය අඩු කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සාහ ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

“රට තුළ භාණ්ඩ හිගයක් ඇති කිරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් මැදිහත් වුණා. අපි ජනතාව අපහසුතාවක් ඇති නොවන්නට වෙළෙඳ පොළ තුළ භාණ්ඩ හිගයක් ඇති නොවීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජයේ ආයතන හරහා මැදිහත් වීමට අපි රජයක් ලෙස කටයුතු කරනවා.

විශේෂයෙන් සතොස හරහා අත්‍යවශ භාණ්ඩවල මිල 25%කින් අඩු කිරීමට කටයුතු කරනවා. උත්සව සමයේ දී අවශශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා”

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යය ජනවාරි 1 වැනිදා සිට පෞද්ගලික සේවකයන්, ගෘහ සේවක සේවිකාවන් සඳහා දැරිය හැකි සෞඛ්‍ය රක්‍ෂණයක්
Next Article ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළට ඉන්දියාවේ පූර්ණ සහය
kumudika

Related Posts

චමරිට ICC යෙන් දඬුවම්

May 13, 2025

ශ්‍රී ලංකාවේ ලුණු හිඟයක් – කිලෝ එකේ ලුණු පැකට්ටුව ඉදිරියේදී රු 800 ට යන ලකුණු

May 13, 2025

Amazon Prime Day එමීර් රාජ්‍ය ජූලි මාසයේදී සුවිශේෂී දීමනා සමඟ නැවතත්

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.