රජයේ මුදල් පිළිබඳ කාරකා සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත් කර තිබේ.

මේ බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා අද (18) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
හර්ෂණ සූරියප්පෙරුම, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමාල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයන් ලෙස පත් කිරීමට කටයුතු කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version