ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ජනවාරි පලමු දා සිට ක්‍රියාත්මක වන සිය සමුද්‍ර ප්‍රවාහන සේවා මෙහෙයුම් කාලසටහන නිකුත් කර ඇත.
මගීන්ට ඩුබායි තොටුපළ, abra සහ ජල කුලී රථ සේවා ඇතුළු විවිධ විකල්ප භාවිතා කළ හැකිය.
Water taxi සේවාව
Marina Mall – Bluewaters (BM3): සවස 4.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා
ඉල්ලුම මත සේවා: සවස 3.00 සිට රාත්‍රී 11.00 දක්වා (වෙන්කරවා ගැනීම අවශ්‍ය වේ)
Marina Mall 1 – Marina Walk (BM1): දහවල් 12.00 සිට රාත්‍රි 11:10 දක්වා
Marina Promenade – Marina Mall 1 (BM1): ප.ව. 1:50 සිට රාත්‍රි 9:45 දක්වා
Marina Terrace – Marina Walk (BM1): 1:50pm 9:50pm
Full route: 3:55pm – 9:50pm
Ferry සේවය
Al Ghubaiba – Dubai Water Canal (FR1): At 1pm and 6pm
Dubai Water Canal – Al Ghubaiba (FR1): At 2:25pm and 7:25pm
Dubai Water Canal – Bluewaters (FR2): At 1:50pm and 6:50pm
Bluewaters – Marina Mall (FR2): At 2:55pm and 7:55pm
Marina Mall – Bluewaters (FR2): At 1pm and 6pm
Bluewaters – Dubai Water Canal (FR2): At 1:20pm and 6:20pm
Tourist trips from Marina Mall: At 4:30pm
Al Ghubaiba – Aquarium (Sharjah) (FR5): At 3pm, 5pm, 8pm, and 10pm
Aquarium (Sharjah) – Al Ghubaiba (FR5): At 2pm, 4pm, 6pm, and 9pm
Tourist trips from Al Jaddaf, Dubai Creek Harbour, and Dubai Festival City (TR7): From 4pm to 12:30 AM (next day)
අබ්රා සේවය
Dubai Old Souq – Baniyas (CR3): From 11am to 11:50pm
RTA announces service timings during New Year’s holiday in Dubai
Al Fahidi – Al Sabkha (CR4): From 11am to 11:45pm
Al Fahidi – Deira Old Souq (CR5): From 11am to 11:45pm
Baniyas – Al Seef (CR6): From 11am to 12:20am
Al Seef – Al Fahidi – Dubai Old Souq (CR7): From 3:10pm to 10:55pm
Al Jaddaf – Dubai Festival City (BM2): From 7:30am to 4pm
Al Jaddaf – Dubai Creek Harbour (CR11): From 7:15am to 4pm
සංචාරක චාරිකා
Al Seef, Al Fahidi, and Baniyas (TR10): from 4pm to 10:15pm
Dubai Water Canal and Sheikh Zayed Marine Station (TR6): from 4pm to 10:15pm
Al Wajeha, Al Marasi, Business Bay, Godolphin, Sheikh Zayed Road (DC2): From 3:35pm to 10:05pm
Al Jaddaf – Dubai Design District (DC3): From 4pm to 1pm
Roundtrips in Marina Mall 1 (TR8): From 4pm to 10:15pm