Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අදානි ව්‍යාපෘතිය අවලංගු කර නැහැ – පලවන තොරතුරු අසත්‍ය බව අදානි කියයි
Sri Lankan news

අදානි ව්‍යාපෘතිය අවලංගු කර නැහැ – පලවන තොරතුරු අසත්‍ය බව අදානි කියයි

kumudikaBy kumudikaJanuary 25, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙගාවොට් 484 ක මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට ගත් තීරණය අවලංගු කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇතැයි පලවන වාර්තා අසත්‍ය යයි එම සමාගම පවසයි.

නව රජයක් පත්වීමෙන් පසු එහි ප්‍රමුඛතා පිළිබඳව කටයුතු කිරීම සහ සහ එම රජයේ බලශක්ති ප්‍රතිපත්ති සමඟ ගිවිසුමේ අඩංගු කරුණු සමාලෝචනය කිරීම සාමාන්‍ය ක්‍රියාවක් බවත් එලෙස සමාලෝචනය කිරීමට කටයුතු කිරීම පුනරීන් බලාගාරයේ ගිවිසුම අතිහිටුවීමක් ලෙස පැවසීම අදානි සමාගම ප්‍රතික්ෂේප කරන බව ඔවුන් විසින් කල නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනයට තව දුරටත් බලාපොරොත්තුවෙන් පසුවන බවට එම නිවේදනයේ සඳහන්ය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleප්‍රධාන මාර්ගවල quad bike භාවිතා කරන්නන්ට අජ්මාන් පොලිසියෙන් ඩිරාම් 3,000 ක දඩයක්
Next Article ඩුබායි මහ නගර සභාව පැරණි මහ නගර වීදියේ රාමදාන් සූක් දියත් කරයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.