විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නොමැති ජංගම දුරකථන සෙවීම සහ ඒවා භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ.

එම කොමිෂන් සභාව සඳහන් කළේ ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කිසිදු ජංගම දුරකථනයක් මිලදී ගැනීම් සිදු නොකරන ලෙසයි.

අනවසර ජංගම දුරකථන හේතුවෙන් සිදු වන අනීතික ක්‍රියා නිසා මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

Share.

Comments are closed.

Exit mobile version