Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025

ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»වසර පහකට පසු Gypsies සංගීත කණ්ඩායම හෙට (15) ඩුබායි ප්‍රසංගයක
UAE Sri Lankan

වසර පහකට පසු Gypsies සංගීත කණ්ඩායම හෙට (15) ඩුබායි ප්‍රසංගයක

kumudikaBy kumudikaFebruary 14, 2025Updated:February 14, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Gypsies සංගීත කණ්ඩායම සහභාගී වන Gypsies live in Concert සංගීත ප්‍රසංගය හෙට (15) රාත්‍රි 7.00 සිට පැවැත් වේ. වැලන්ටයින් දිනයට සමගාමීව මෙම සංගීත ප්‍රසංගය පැවැත්වෙන්නේ ඩුබායි මිලේනියම් ප්ලාසා ඩවුන්ටවුන් හෝටල් පරිශ්‍රයේදී ය.

දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන Gypsies වසර ගණනාවකට පසු ඩුබායි වෙත පැමිණෙන අතර කොරින් අල්මේදා මෙදින ඔබව සංගීතයෙන් රසගැන්වීමට එක් වෙයි.

මේ වන විට VIP ප්‍රවේශ පත් අවසන් අතර ඩිරාම් 150, 250 සහ 300 ක් වටිනා ප්‍රවේශ පත් සීමිත ප්‍රමාණයක් දැනට ඉතිරිව ඇත. එම සෑම ප්‍රවේශපතකටම ඩිරාම් 100 ක් වටිනා Envoy London (Hameedia Brand ) වවුචර් පතක් සහ තවත් තෑගි රැසක් දිනා ගත හැක. ඊට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වවුචර් පතක් ඇතුළු ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාව ද නරඹන්නන් හට හිමි වේ.

ප්‍රවේශ පත් සීඝ්‍රයෙන් අලෙවි වන බැවින් ඔබේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න අමතන්න.
+971 58 563 6595

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි අල් කරාමා ප්‍රදේශය ලඟදීම මෝටර් රථවලින් තොර කලාපයක් බවට පත් කෙරේ
Next Article ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට වෙඩි නොවදින ට්‍රක් රථ ටෙස්ලා සමාගමෙන්
kumudika

Related Posts

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025

ඉන්දීය ගුවන් අනතුර පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ශෝකය

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.