Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025

කොළඹ – කොට්ටාව මාර්ගයට ඩබල් ඩෙකර් බස් රියක්

June 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට වෙඩි නොවදින ට්‍රක් රථ ටෙස්ලා සමාගමෙන්
World news

ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට වෙඩි නොවදින ට්‍රක් රථ ටෙස්ලා සමාගමෙන්

kumudikaBy kumudikaFebruary 14, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට වෙඩි නොවදින විද්‍යුත් ට්‍රක් රථ සැපැයීමේ ඩොලර් මිලියන 400ක කොන්ත්‍රාත්තුව ඉලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමට පිරිනැමිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද වන විට ලොව ලොකුම ධනපතියා වන ඉලෝන් මස්ක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ඩොලර් මිලියන 250ක් වැය කරමින් ඔහුගේ ප්‍රධානතම සහායකයා බවට පත්වූ අතර, ට්‍රම්ප් ජනපති පදවියේ දිවුරුම් දීමෙන් පසු රජයේ අධික වියදම් කපාහැරීමේ ක්‍රියාවලිය සඳහා ස්ථාපිත කළ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඔහු පත් කරනු ලැබීය.

ඔහු හිටපු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ වසර 5ක පාලන සමයේදී ද අමෙරිකානු ඩොලර් බිලියන 13කට අධික රජයේ කොන්ත්‍රාත්තු ලැබූ අතර, මෙවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාහන සැපයීමේ කොන්ත්‍රාත්තුව ඔහුගේ ටෙස්ලා සමාගමට ලැබීමට නියමිත බව අනාවරණය වී ඇත්තේ මේ වසර සඳහා යෝජිත එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සැලසුම් පිළිබඳ වාර්තාවකින් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

එක්ස් සමාජ මාධ්‍යජාලයේ ද හිමිකරු වන ඉලෝන් මස්ක් අමෙරිකානු රජයේ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා වැඩි දායකත්වයක් ලබාදෙන ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යවකාශ මෙහෙයුම් සමාගමේද හිමිකරු වේ. ඔහුට අයත් ටෙස්ලා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන විද්‍යුත් මෝටර් රථ ඩොලර් 80,000 සිට අලෙවියට තබා ඇති අතර, පසුගිය වසරේදී පමණක් එවැනි වාහන 39,000ක් අලෙවි කර ඇතැයි වාර්තා වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවසර පහකට පසු Gypsies සංගීත කණ්ඩායම හෙට (15) ඩුබායි ප්‍රසංගයක
Next Article ලංකාවේ වැන්ඩර්සේ සහ චමරිට ක්‍රික් ඉන්ෆෝ සම්මානය
kumudika

Related Posts

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025

කොළඹ – කොට්ටාව මාර්ගයට ඩබල් ඩෙකර් බස් රියක්

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.