Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජලාශ වල වතුර මට්ටම වේගයෙන් පහලට – ජල  විදුලිය නිෂ්පාදනයට බාධා
Sri Lankan news

ජලාශ වල වතුර මට්ටම වේගයෙන් පහලට – ජල  විදුලිය නිෂ්පාදනයට බාධා

kumudikaBy kumudikaFebruary 22, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය පහළ බසිමින් තිබේ. 20 වන දා ලංකා විදුලි බල මණ්ඩලයේ ජල විදුලි බලාගාරවල නිෂ්පාදනය ජාතික ඉල්ලුමෙන් 21%ක් දක්වා පහළ බැස තිබිණ.

අඩුවන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ඉන්ධන බලාගාරවලින් වැඩි සැපයුමක් ලබා දීමට සිදුවී තිබේ. ඒ අනුව ගල් අඟුරු සහ ඩීසල් බලාගාර වලින් ඊයේ දිනයේ ජාතික පද්ධතියේ ඉල්ලුමෙන් 65%ක පමණ ප්‍රමාණයක් ලබාදී ඇත.

සෝලා විදුලියෙන් ඊයේ ජාතික පද්ධතියෙ දෛනික විදුලි උත්පාදනය 7.7ක් පමණ වී ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ උද්ධමනය පහල යයි
Next Article මුල් ළමාවිය දරුවන්ගේ අධ්‍යාපනයට අරාබි භාෂා අධ්‍යාපනය අනිවාර්යය කෙරේ
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.