අකර්මන්‍යව විනාශ වී පැවති ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්තශාලාව නැවත පසුගිය 07 දා සිට ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණු බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ත මහතා කියා සිටියේය.

මෙමගින් නව රැකියා අවස්ථා රාශියක් ප්‍රදේශයේ ජනතාවට ලබා දිමට හැකි වී තිබේ. පසුගිය පාලන කාලයන් තුල විකිණීමට ලැයිස්තුගත කල මෙම කර්මාන්තශාලාව කෙටි කාලයක් තුළ නැවත සකස් කර ජනතා අයිතිය පැවරිම සිදු විය.

ජාතික ජනබලවේගය පාලනය තුල උතුරු පලාතේ ආරම්භ කරන පලමු ව්‍යාපෘතිය ද වේ.

Share.

Comments are closed.

Exit mobile version