Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»2028 වසර වන විට ණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් හදනවා – ජනපති කියයි
Sri Lankan news

2028 වසර වන විට ණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් හදනවා – ජනපති කියයි

adminBy adminMarch 31, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2028 වසර වනවිට ණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ සඳහා වන සංඥා මේ වනවිටත් නිකුත් කරමින් ඇති බව ජනාධිපතිවරයා පැවසුවේය.
දෙයියන්දර ප්‍රදේශයේ ඊයේ (30) පැවති ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ 2025 වසර මෙරට ඉතිහාසයේ වැඩිම සංචාරකයින් දිවයිනට පැමිණි වසර බවට පත්වනු ඇති බවයි.

එමෙන්ම 2028 වසරේදී යළිත් ණය ගෙවීම ආරම්භ කරන විට ශ්‍රී ලංකා රුපියල නොවැටී ආරක්ෂා කරගත හැකි තත්ත්වයක් උදාකරගත හැකි බවට විශ්වාසයක් පවතින බවයි ඔහු මෙහිදී පැවසුවේය.

වැඩිම අපනයන ආදායම උපයාගත හැකි වසර සහ විදෙස් ගත ප්‍රේෂණ වැඩිම ප්‍රමාණයක් ලැබෙන වසර ද 2025 වසර වනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර පිහිටුවීමේ ව්‍යාපෘතිය පෑලියගොඩින් ඇරඹේ
Next Article පාසල් 1557 ක් වසා දමන්න රජයෙන් සූදානමක් ?
admin
  • Website

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.