නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් පවරා ගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මේ අතර ලබන වසරේ අයවැය සම්බන්ධයෙන් ඕනෑම යෝජනාවක් ලබාදීම සඳහා මෙම වසරේ ජූනි මාසයේ සිට ජනතාවට අවස්ථාව ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධාන කරන “ජය නියතයි ගම අපිටයි” ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් මාතර වැලිපිටිය ප්‍රදේශයේ දී පැවැත්විණි.