Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ජනාධිපති කාර්යාලයේ තවත් සුඛෝපභෝගි රථ 27 ක් විකිණීමට සූදානම්
Uncategorized

ජනාධිපති කාර්යාලයේ තවත් සුඛෝපභෝගි රථ 27 ක් විකිණීමට සූදානම්

kumudikaBy kumudikaApril 26, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට  මිල ගණන් කැඳවා ඇත.

එම වාහන අතරට BMW මෝටර් රථ දෙකක්ද, Ford Everest වර්ගයේ ජීප් රථ දෙකක්, මිට්සුබිසි මොන්ටෙරෝ රථයක්, නිසාන් වර්ගයේ මෝටර් රථ පහක් සහ වී 8 රථ හයක්ද ඇතුලත් වේ.

ජනාධිපති කාර්යාලයේ වාහන පහළොවක් මීට පෙරද වෙන්දේසි කෙරිණ. රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගකීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන මෙම වාහන මෙසේ විකිණීමට කටයුතු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහම්දාන් බින් මොහොමඩ් මහතා ඩුබායි හි ඩිජිටල් ආර්ථික දැක්ම ඉදිරියට ගෙන යාම සඳහා ගිවිසුම් 4 කට අත්සන් තබයි
Next Article DP World පුනර්ජනනීය බලශක්තියෙන් 65% විදුලිය ලබා ගනී
kumudika

Related Posts

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025

“Man Hunt International ” තරඟාවලියේ අනුශූරතාව අපේ පියුමාල් ට

June 11, 2025

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.