Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ගැරඬි ඇල්ල මාරක බස් අනතුරෙන් මිය ගිය පිරිසට ජනපතිගේ ශෝකය

May 11, 2025

එමීර් රාජ්‍යයට වැසි සමඟ මීදුම් කාලගුණයක්

May 11, 2025

බර් ඩුබායි හි අල් ෂින්දගා කොරිඩෝ ව්‍යාපෘතිය සම්පූර්ණ කරමින්, ගමන් කාලය මිනිත්තු 12 දක්වා අඩු කෙරේ

May 11, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලෝක මව්වරුන්ගේ දිනය අදයි
World news

ලෝක මව්වරුන්ගේ දිනය අදයි

kumudikaBy kumudikaMay 11, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට (11) යෙදී තිබේ. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබයි.

උපන් දා සිට මව මූලික කරගත් ජීවිත සඳහා මවගේ වටිනාකම පෙන්වා දීමට මෙම දිනය වැදගත් වේ. මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘ ලෙස හඳුන්වනු ලබන්නේ ඇනා ජාවිස් නම් කාන්තාවය.

ඇගේ මව ඈන් රීවිස් ජාවිස්ගේ නම් කාන්තාවක් වූ අතර ඇය අමෙරිකානු සිවිල් යුද්ධය අතරතුර මව්වරුන් සහ සොල්දාදුවන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයන් වර්ධනය කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියක් මෙන්ම ප්‍රජා සංවිධායකවරියක්ද බව සඳහන් ය.

1905 වසරේදී ඈන් රිවිස් ජාවිස්ගේ අභාවයෙන් පසු ඇනා ජාවිස්ට ඇගේ මව වෙනුවෙන් ගෞරව කිරීම සහ ඔවුන්ගේ කෘතඥතාව පළ කිරීමට හැකි දිනයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වී තිබේ. 

ඒ අනුවය ඇගේ එම උත්සාය සාර්ථක වෙමින් 1914 වසරේදී එවකට අමෙරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් මැයි මාසයේ දෙවන ඉරිදා දින මව්වරුන්ගේ දිනය ලෙස නම් කෙරුනු අතර එදින නිවාඩු දිනයක් ලෙසද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව එදින සිට ලොව පුරා සෑම වසරකම මැයි දෙවන සතියේ ඉරිදා දින ලෝක මව්වරුන්ගේ දිනය ලොව පුරා සමරනු ලැබේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8000 කට අධික සංඛ්‍යාවක්
Next Article පළාත් පාලන ආයතන සඳහා රජයෙන් මුදල් ලබා දීම IMF විසින් වළක්වයි
kumudika

Related Posts

ගැරඬි ඇල්ල මාරක බස් අනතුරෙන් මිය ගිය පිරිසට ජනපතිගේ ශෝකය

May 11, 2025

එමීර් රාජ්‍යයට වැසි සමඟ මීදුම් කාලගුණයක්

May 11, 2025

බර් ඩුබායි හි අල් ෂින්දගා කොරිඩෝ ව්‍යාපෘතිය සම්පූර්ණ කරමින්, ගමන් කාලය මිනිත්තු 12 දක්වා අඩු කෙරේ

May 11, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.