Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි සමුද්‍රීය අධිකාරිය සමුද්‍රීය යාත්‍රා බලපත්‍ර අලුත් කිරීම් සඳහා දුරස්ථ පරීක්ෂණ සේවාවක් අරඹයි

May 25, 2025

ඉන්දු පාකිස්තාන අර්බුදය සාකච්ඡා කරන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වෙයි

May 25, 2025

නවසීලන්ත නියෝජ්‍ය අගමැති නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

May 25, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 25
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නවසීලන්ත නියෝජ්‍ය අගමැති නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට
Sri Lankan news

නවසීලන්ත නියෝජ්‍ය අගමැති නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

kumudikaBy kumudikaMay 25, 2025Updated:May 25, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නිල සංචාරයක් සඳහා නවසීලන්ත නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් මහතා දිවයින⁣ට පැමිණ තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ වින්ස්ටන් පීටර්ස් මහතා ලබන 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවය.

මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, වින්ස්ටන් පීටර්ස් මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග වෙළෙඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සාකච්ඡාව පවත්වනු ඇති බවයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleණය ලෙස ලබා ගත් ට්‍රිලියන 20 කට වැඩි මුදලක් අතුරුදන් – නියෝජ්‍ය මුදල් ඇමති කියයි
Next Article ඉන්දු පාකිස්තාන අර්බුදය සාකච්ඡා කරන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වෙයි
kumudika

Related Posts

ඩුබායි සමුද්‍රීය අධිකාරිය සමුද්‍රීය යාත්‍රා බලපත්‍ර අලුත් කිරීම් සඳහා දුරස්ථ පරීක්ෂණ සේවාවක් අරඹයි

May 25, 2025

ඉන්දු පාකිස්තාන අර්බුදය සාකච්ඡා කරන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වෙයි

May 25, 2025

ණය ලෙස ලබා ගත් ට්‍රිලියන 20 කට වැඩි මුදලක් අතුරුදන් – නියෝජ්‍ය මුදල් ඇමති කියයි

May 25, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.