Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි සමුද්‍රීය අධිකාරිය සමුද්‍රීය යාත්‍රා බලපත්‍ර අලුත් කිරීම් සඳහා දුරස්ථ පරීක්ෂණ සේවාවක් අරඹයි

May 25, 2025

ඉන්දු පාකිස්තාන අර්බුදය සාකච්ඡා කරන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වෙයි

May 25, 2025

නවසීලන්ත නියෝජ්‍ය අගමැති නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

May 25, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 25
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඉන්දු පාකිස්තාන අර්බුදය සාකච්ඡා කරන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වෙයි
World news

ඉන්දු පාකිස්තාන අර්බුදය සාකච්ඡා කරන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වෙයි

kumudikaBy kumudikaMay 25, 2025Updated:May 25, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දු  පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී තිබේ.

එහිදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ සන්නද්ධ ගැටුම් වලදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙනි.

ඉන්දු ජල ගිවිසුම සම්බන්ධයෙන් වැරදි තොරතුරු ලබාදෙන බවට එහිදී ඉන්දීය නියෝජිතයා පාකිස්තාන නියෝජිතයාට චෝදනා කර ඇත.
පාකිස්තානය සඳහන් කර ඇත්තේ, එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

පසුගිය මාසයේ ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පසුව ඉන්දුස් ජල ගිවිසුම අත්හිටුවීමට ඉන්දියාව පියවර ගත්තේ ය.

මේ අතර පසුගිය දශක හතර තුළ ත්‍රස්ත ප්‍රහාරවලින් ඉන්දියානුවන් 20,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි, එහිදී අනාවරණය වී තිබේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනවසීලන්ත නියෝජ්‍ය අගමැති නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට
Next Article ඩුබායි සමුද්‍රීය අධිකාරිය සමුද්‍රීය යාත්‍රා බලපත්‍ර අලුත් කිරීම් සඳහා දුරස්ථ පරීක්ෂණ සේවාවක් අරඹයි
kumudika

Related Posts

ඩුබායි සමුද්‍රීය අධිකාරිය සමුද්‍රීය යාත්‍රා බලපත්‍ර අලුත් කිරීම් සඳහා දුරස්ථ පරීක්ෂණ සේවාවක් අරඹයි

May 25, 2025

නවසීලන්ත නියෝජ්‍ය අගමැති නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

May 25, 2025

ණය ලෙස ලබා ගත් ට්‍රිලියන 20 කට වැඩි මුදලක් අතුරුදන් – නියෝජ්‍ය මුදල් ඇමති කියයි

May 25, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.