Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාතික බදු සතිය” හෙට ඇරඹේ

June 1, 2025

එමීර් රාජ්‍යය නව දේශගුණික නීතිය ක්‍රියාත්මක කරයි

June 1, 2025

Umm Suqiem වීදිය, Jumeirah වීදි මංසන්ධියේ සිට Al khail මාර්ගය දක්වා ඒකාබද්ධ නාගරික ව්‍යාපෘතියක්

June 1, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 1
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය සහිත රට බවට පත් වෙයි
World news

ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය සහිත රට බවට පත් වෙයි

kumudikaBy kumudikaMay 26, 2025Updated:May 26, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව, 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4 ක ආදායමක් උපයමින් ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය බවට පත්ව තිබේ.

මීට පෙර එම ස්ථානයේ සිටියේ ජපානයයි.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙහි පළමු ස්ථානයේ සිටින්නේ ඇමරිකාව වන අතර, දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙළින් හිමිවන්නේ චීනය සහ ජර්මනියටයි. 

එමෙන්ම, 2026 වසර වන විට ඉන්දියාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය, ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා තරමක් වැඩි විය හැකි බවට ද පුරෝකථනය කර ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වේ.

Asia Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅධික දුම නිකුත් කරන වාහන හඳුනා ගන්න CCTV කැමරා
Next Article ශ්‍රී ලංකාවේ තේ කම්හල් 225 වැසේ
kumudika

Related Posts

ජාතික බදු සතිය” හෙට ඇරඹේ

June 1, 2025

එමීර් රාජ්‍යය නව දේශගුණික නීතිය ක්‍රියාත්මක කරයි

June 1, 2025

Umm Suqiem වීදිය, Jumeirah වීදි මංසන්ධියේ සිට Al khail මාර්ගය දක්වා ඒකාබද්ධ නාගරික ව්‍යාපෘතියක්

June 1, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.