Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

අලුත් කෝවිඩ් නිසා ලංකාවේ PCR පරික්ෂණ වැඩි කරයි

May 30, 2025

එමීර් රාජ්‍යයේ මහ බැංකුව Dh5,000 අවම ශේෂ නීතිය කල් දමයි

May 29, 2025

ගාලු කොටුව හමුදා කඳවුර ඉවත් කිරීමට සැරසෙයි – ආයෝජනයට ඉඩ

May 29, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 30
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීමට රජයෙන් ඉහල අවධානයක්
Sri Lankan news

ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීමට රජයෙන් ඉහල අවධානයක්

kumudikaBy kumudikaMay 27, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2025‑01‑27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැනට ක්‍රියාත්මකව පවතින ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඈවර කර, ඩිජිටල් ආර්ථික අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස අනුමැතිය ලබා දී තිබේ.

ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තනය වේගවත් කිරීම සහ ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල දැනට පවතින ඩිජිටල් උපායමාර්ග ක්‍රියාත්මක කිරීමේ අත්දැකීම් පිළිබඳව අධ්‍යයනය කරනු ලබයි.

එම කරුණු සැලකිල්ලට ගෙන, දැනටමත් ආරම්භ කර ඇති සහ ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අවශ්‍ය බලතල සහිත ස්වාධීන ආයතනයක් වශයෙන් ‘GovTech (Pvt) Limited’ නමින් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමි වී තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article“සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය – නොනිදන කොළඹ” ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
Next Article Sharjah Mango Festival අද (27) සිට ඇරඹෙයි
kumudika

Related Posts

අලුත් කෝවිඩ් නිසා ලංකාවේ PCR පරික්ෂණ වැඩි කරයි

May 30, 2025

එමීර් රාජ්‍යයේ මහ බැංකුව Dh5,000 අවම ශේෂ නීතිය කල් දමයි

May 29, 2025

ගාලු කොටුව හමුදා කඳවුර ඉවත් කිරීමට සැරසෙයි – ආයෝජනයට ඉඩ

May 29, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.