Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Fitness Challenge නව සන්නාමයක් එළිදක්වමින් 2025 සඳහා 9 වන වාරය දියත් කරයි

May 31, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka අර්ධ අවසන් වටයට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 31, 2025

අබුඩාබි තෙල් සමාගමේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර හමුවක්

May 31, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 31
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»“සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය – නොනිදන කොළඹ” ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
Sri Lankan news

“සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය – නොනිදන කොළඹ” ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

kumudikaBy kumudikaMay 27, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් වැඩි කිරීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තය නංවාලීම සහ කොළඹ නගරයේදී අත්විඳිය හැකි සංචාරක අත්දැකීම් වැඩි කිරීම සඳහා ව්‍යූහගත ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

ඒ අනුව, “සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” (Marine Nights: Awakening Colombo) තේමාව යටතේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා කිලෝමීටර 7.4ක් පමණ වන කොළඹ සමුද්‍රීය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එහිදී ගාලු මුවදොර කෙලවර සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා මීටර 400ක් පමණ වන කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමිවිය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමුල් මාස 5 දී ශ්‍රී ලංකාවට මිලියනය ඉක්මවා සංචාරකයින් පැමිණෙති
Next Article ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීමට රජයෙන් ඉහල අවධානයක්
kumudika

Related Posts

Dubai Fitness Challenge නව සන්නාමයක් එළිදක්වමින් 2025 සඳහා 9 වන වාරය දියත් කරයි

May 31, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka අර්ධ අවසන් වටයට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 31, 2025

අබුඩාබි තෙල් සමාගමේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර හමුවක්

May 31, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.