Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ මහ බැංකුව Dh5,000 අවම ශේෂ නීතිය කල් දමයි

May 29, 2025

ගාලු කොටුව හමුදා කඳවුර ඉවත් කිරීමට සැරසෙයි – ආයෝජනයට ඉඩ

May 29, 2025

මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටසේ ඉදි කිරීම් නවතයි

May 29, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 30
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නීති විරෝධී ලෙස විදෙස් ගමන් බලපත් නිකුත් කර තිබේ දැයි සොයන්න විමර්ශනයක්
Sri Lankan news

නීති විරෝධී ලෙස විදෙස් ගමන් බලපත් නිකුත් කර තිබේ දැයි සොයන්න විමර්ශනයක්

kumudikaBy kumudikaMay 28, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නීති විරෝධී ලෙස පසුගිය කාලයේ විදේශීය ගමන් බලපත්‍ර නිකුත්කර ඇත්දැයි සෙවීමට විමර්ශනයක් ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම විමර්ශනය ක්‍රියාත්මක කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

අයථා ක්‍රම මාර්ගයෙන් පසුගිය කාලයේ විවිධ පුද්ගලයින්ට නීත්‍යනුකූල නොවන ලෙස විදේශීය ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවට ලැබුණු තොරතුරු මත පදනම්ව එම විමර්ශනය ආරම්භ කර ඇත.

මෙහි ආසන්තම සිද්ධිය වන්නේ විදෙස් ගතව සිටින කෙහෙල්බද්දර පත්මේ නැමති සංවිධානාත්මක අපරාධකරුට ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීමයි. 

ඒ සම්බන්ධයෙන් සැකපිට සහකාර ආගමන විගමන පාලක වරයෙකු ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleBurj Khalifa ප්‍රක්ෂේපණ තරඟයෙන්  Dh100,000 දිනා ගැනීමට අවස්ථාවක්
Next Article එවරස්ට් තරණය කිරීමේ වාර්තාව අලුත් වෙයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ මහ බැංකුව Dh5,000 අවම ශේෂ නීතිය කල් දමයි

May 29, 2025

ගාලු කොටුව හමුදා කඳවුර ඉවත් කිරීමට සැරසෙයි – ආයෝජනයට ඉඩ

May 29, 2025

මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටසේ ඉදි කිරීම් නවතයි

May 29, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.