Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පොල් කිරි රටින් ගෙන්වයි

May 31, 2025

ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන තොරතුරු දැන ගන්න App එකක්

May 31, 2025

ලංකාවේ උද්ධමනය යලි ඉහලට

May 31, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 31
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»එවරස්ට් තරණය කිරීමේ වාර්තාව අලුත් වෙයි
World news

එවරස්ට් තරණය කිරීමේ වාර්තාව අලුත් වෙයි

kumudikaBy kumudikaMay 28, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නේපාල ජාතික කඳු නැඟීමේ මඟ පෙන්වන්නකු වන ශර්පා කමි රිටා වැඩිම වාර ගණනක් එවර්ස්ට් කන්ද තරණය කිරිමේ ඔහුගේම ලෝක වාර්තාව අලුත් කිරීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය යුද හමුදාවේ නිලධාරීන් කණ්ඩායමකට මඟ පෙන්වමින් කඳු මුදුනට ගිය 55 හැවිරිදි ශර්පා මීටර් 8,894ක් උසැති එවරස්ට් කන්ද මෙවර තරණය කරනු ලැබුවේ 31 වැනි වතාවට බව වාර්තා වේ.

ඔහු 1994 දී සිය ජීවිකා වෘත්තිය සඳහා සංචාරකයන්ට මඟ පෙන්වන්නකු ලෙස පළමුවරට එවරස්ට් කන්ද තරණය කළ බවත්, ඇතැම් වසරවල දෙවතාවක් බැගින් එවරස්ට් තරණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔහු මෙන්ම සංචාරකයන්ට මඟ පෙන්වන තවත් නේපාල ජාතිකයකු වන ශර්පා පසාං අවස්ථා 29කදී එවර්ස්ට් තරණය කරමින් ශර්පා කමි රිටාගේ ආසන්නතම ප්‍රතිවාදියා බවට පත්වී සිටින බව සඳහන් ය.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනීති විරෝධී ලෙස විදෙස් ගමන් බලපත් නිකුත් කර තිබේ දැයි සොයන්න විමර්ශනයක්
Next Article අනතුරු අවම කිරීමට පදික මාරු වලට රාත්‍රි ආලෝක පද්ධතියක්
kumudika

Related Posts

පොල් කිරි රටින් ගෙන්වයි

May 31, 2025

ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන තොරතුරු දැන ගන්න App එකක්

May 31, 2025

ලංකාවේ උද්ධමනය යලි ඉහලට

May 31, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.