Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

May 31, 2025

Miss World සිහිනය බොඳ වෙයි – අනුදි අවසන් 40 දෙනාගෙ ලැයිස්තුවට සුදුසුකම් නොලබයි

May 31, 2025

මාසික ඉන්ධන මිල සංශෝධනය අද රෑ

May 31, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 1
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අනතුරු අවම කිරීමට පදික මාරු වලට රාත්‍රි ආලෝක පද්ධතියක්
Sri Lankan news

අනතුරු අවම කිරීමට පදික මාරු වලට රාත්‍රි ආලෝක පද්ධතියක්

kumudikaBy kumudikaMay 28, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පදික මාරු රාත්‍රි කාලයේ අලෝකමත් කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි මාර්ග ආරක්ෂාව හා රථවාහන කළමණාකරණය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කේ.චන්ද්‍රකුමාර මහතා සඳහන් කළේ, පළමු අදියරේදී හඳුනාගත් අවදානම් ස්ථානවල පිහිටි පදික මාරු ආලෝකමත් කිරීමට පියවර ගන්නා බවය.

ඒ සඳහා සූර්ය පැනල යොදා ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේ ය. කේ.චන්ද්‍රකුමාර මහතා සඳහන් කළේ, මේ තුළින් රාත්‍රි කාලයේ පදික මාරු මතින් ගමන් කරන පුද්ගලයින් රියදුරන්ට හොඳින් දර්ශනය වන අතර එමගින් ඔවුන්ට සිදුවන අනතුරු අවම වන බවයි.

මේ වනවිටත් කුරුණෑගල ගාල්ල හා කොළඹ දිස්ත්‍රික්කවල එවැනි පදික මාරු 140 ක් ආලෝකමත් කර තිබේ. පදික මාරු මත සිදුවන අනතුරු හේතුවෙන් වාර්ෂිකව විශාල පිරිසක් ජීවිතයක්ෂයට පත්වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑවරස්ට් තරණය කිරීමේ වාර්තාව අලුත් වෙයි
Next Article Global Village හි 30 වන වාරය සඳහා ව්‍යාපාර විවෘත කිරීම සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි
kumudika

Related Posts

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

May 31, 2025

Miss World සිහිනය බොඳ වෙයි – අනුදි අවසන් 40 දෙනාගෙ ලැයිස්තුවට සුදුසුකම් නොලබයි

May 31, 2025

මාසික ඉන්ධන මිල සංශෝධනය අද රෑ

May 31, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.