ගිනස් ලෝක වාර් තා අතරට දිනෙන් දින නොයෙක් නොයෙක් ආකර් ෂණීය අංගයන් අලුතින් එකතු කිරීම ඩුබායි නගරයේ දක්නට ලැබෙන සුවිශේෂී කාරණාවක්. එලෙස මෑතකදී ගිනස් ලෝක වාර් තා අතරට එක්වූ අළුත්ම අංගය වන්නේ ඩුබායිහි අල් කුද්‍රා පාපැදි ධාවන පථයයි.

අල් කුද්‍රා පාපැදි ධාවන පථය ලොව දිගම සහ අඛණ්ඩ පාපැදි ධාවන පථය ලෙස මෙලෙස ගිනස් ලෝක වාර් තා අතරට එකතු වී ඇත.

මෙම පාපැදි ධාවන පථය කිලෝමීටර 80.6 ක් වන අතර මීට පෙර ගිනස් ලෝක වාර් තාව ලෙස සැලකුනේ කිලෝමීටර 33දිග ධාවන
පථයකි.

Share.

Comments are closed.

Exit mobile version