එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය නිමිති කොට ගෙන එරට නිල දුරකථන සේවා සමාගම් දෙක වන Etisalat සහ Du යන ආයතන දෙක සිය පාරිභෝගිකයන්ට නොමිලේ 51GB ලබා දීමට කටයුතු සලසා ඇත. දින හතක් සඳහා එනම් දෙසැම්බර් 1 සිට 7 දක්වා කාල සීමාව සදහා පමණක් මෙම දීමනාව වලංගුවේ.

මෙම දීමනාව ලබාගැනීම සඳහා එම ආයතන වල නිල ජංගම යෙදුම (MOBILE APP) භාවිතා කලයුතුය.

Share.

Comments are closed.