කාලගුණික විපර් යාසයත් සමගම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාහන පදවන්නන්ට මීදුම අනතුරු ඇඟවීම සිදුකොට තිබෙනවා.
මේ යටතේ මාර්ග වල වේගසීමාවන් අඩු කිරීම සිදුකෙරෙනවා.

අලුයම් කාලයේදී මීදුම නිසා දෘශ්‍යතාව අඩු වන විට මාර් ග කිහිපයක වේගය අඩු කිරීම සදහා නිවේදනයක් නිකුත් කර ඇති අතර ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය වර් ෂාපතනයක් ද ඇති විය හැකි බව පවසනවා.

අබුඩාබි පොලිසිය මීදුම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර මාර්ගවල ප්‍රවේශම් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Share.

Comments are closed.