රටේ ජාතික දිනයට උපහාර දැක්වීම සඳහා මෙලෙස එම ගොඩනැගිල්ල ආලෝකමත් කරන්නට යෙදුනා.
බර් ජ් කලීෆා රතු, කළු, සුදු සහ කොළ වර්ණවලින් ආලෝකමත් වූ අතර ජාතික ගීය පසුබිමින් වාදනය වුනා. සංදර්ශනය නැරඹීමට අමුත්තන් සහ නිවැසියන් විශාල සංඛ්‍යාවක් ජනප්‍රිය එම සන්ධිස්ථානය වෙත පැමිණ සිටියා.

Share.

Comments are closed.