යාපනය සහ චෙන්නායි අතර ගුවන් සේවා දෙසැම්බර් 12 වැනිදා ආරම්භ කෙරේ.

2019 වසරේ විවෘත කරන ලද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ Covid-19 වසංගතය හේතුවෙන් 2020 මාර් තු මාසයේදී වසා දමන ලදී. දෙසැම්බර් 12 වැනිදා නැවතත් ගුවන් තොටුපළ විවෘත කෙරේ.

එහි මූලික සූදානම සඳහා සංචාරක අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙක් ඊයේ යාපනය ගුවන් තොටුපළට පැමිණි බව වාර් තා වෙයි.

දෙසැම්බර් 1 වෙනිදා සිට ගුවන් ගමන් සඳහා වෙන්කරවා ගත හැකිය.

Share.

Comments are closed.