සංචාරක වීසා හරහා පුද්ගලයින් විදේශගත කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට අපොහොසත් වූ විදේශ රැකියා ආයතන 400ක් තහනම් කර ඇති බව විදේශ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කම්කරු අමාත්‍යාංශ වැයශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනුයි.

Share.

Comments are closed.