විදේශිකයන්ට අඩුම ජීවන වියදමකින් ජීවත් විය හැකි නගර අතර මුල් තැන හිමිව ඇත්තේ කොළඹටය. ඇමරිකාවේ Economist Intelligencers වෙබ් අඩවිය සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.
එම සමීක්ෂණයෙන් අඩුම ජීවන වියදමකින් ජීවත් විය හැකි නගර අතර පළමු ස්ථානය ගැනීමට කොළඹ නගරය සමත්ව තිබීම ලොව පුරා නගර 172ක් අතරින් වීම විශේෂත්වයකි.
මේ සමීක්ෂණය සඳහා ඉන්ධන, ගෑස්, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගෘහ උපකරණ, නිවාස කුලී, ප්‍රවාහන, ජල හා විදුලි බිල්පත්, පෞද්ගලික පාසල් ගාස්තු ඇතුළු භාණ්ඩ හා සේවා 200ක ඍජු වෙළෙඳපොළ මිල සැළකිල්ලට ගෙන ඇත.
වැඩිම ජීවන වියදමක් ඇති නගර වන්නේ සිංගප්පූරුව සහ ඇමරිකාව – නිව් යෝර් ක් නගරයි.

Share.

Comments are closed.