එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය වෙනුවෙන් මහාමාර් ග හරහා යතුරුපැදි 1,000කට වඩා වැඩි ප්‍රමාණයක් ධාවනය වේ.

කටාර්, සෞදි අරාබිය සහ ඕමාන් යන රටවලින් පැමිණි යතුරුපැදි කරුවන් තම සම් ජැකට් සහ හිස්වැසුම් පැළඳ රථ
පෙළපාලිය ට සහභාගීවූ අතර පෙළපාලිය කිලෝමීටර් පහකට ආසන්න දුරක් විහිදුන බවට වාර් ථා වුනා.

මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ පලාත් වලින් පැමිණි කණ්ඩායම් 83 ක් පමණ සහභාගී විය.

යතුරැපැදි පෙළපාලිය ට අතරමගදී ක්‍රීඩා බයිසිකල්, කෲසර්, ඕෆ්-රෝඩර් වැනි රථද එක්වීම නිසා රථපෙළ තවත් දිගු විය.

Share.

Comments are closed.