ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණයේ දී අද (06) ආරම්භ වනවා.

මෙවර තරඟාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් 30 දෙනෙකු ද සහභාගී වන අතර කණ්ඩායම් 5ක් යටතේ තරඟවලිය පැවැත් වෙනු ඇති.

තරඟාවලියේ සමාරම්භය සනිටුවන් කරමින් පළමු තරඟය ලෙස තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් සහ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර් අතර තරගය අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

Share.

Comments are closed.