Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජපන් ආධාර යටතේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට විද්‍යුත් ගේට්ටු

May 17, 2025

WeRide Robo Taxi අත්හදා බැලීම් දියත් කරන විට රියදුරු රහිත කුලී රථ අබුඩාබි මාර්ගවලට පිවිසේ

May 17, 2025

Clean Sri Lanka ව්‍යාපෘතියට පෞද්ගලික අංශයත් එක් කර ගැනීමට සැරසෙයි

May 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Technology»එටිසලාට් GoChat Messenger නොමිලේ වීඩියෝ ඇමතුම් යෙදුම බාගත කිරීම් මිලියන 3.5ක් වාර් තා කරයි.
Technology

එටිසලාට් GoChat Messenger නොමිලේ වීඩියෝ ඇමතුම් යෙදුම බාගත කිරීම් මිලියන 3.5ක් වාර් තා කරයි.

adminBy adminDecember 7, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙම යෙදුම මගින් පරිශීලකයින්ට මිතුරන් සහ පවුලේ අය සමඟ සාමාන්‍ය ඇමතුම් හා වීඩියෝ ඇමතුම් මගින් කතාබස් කිරීමට අමතරව, මුදල් හුවමාරු කිරීම, බිල්පත් ගෙවීම, ක්‍රීඩා කිරීම ආදී සේවා ද සපයයි.

GoChat Messenger, නොමිලේ හඬ සහ වීඩියෝ ඇමතුම් යෙදුමක් ලෙස, එටිසලාට් U.A.E. සන්නාමය යටතේ හදුන්වා දී ඇත. මෙම යෙදුම මේ වන විට ලොව පුරා බාගත කිරීම් මිලියන 3.5 ඉක්මවා ඇත.

මෙසේ බාගත කිරීම් ඉහලයාමට හේතුව වී ඇත්තේ එය පරිශීලකයින්ට හැසිරවීමේ ඇති පහසුව හා සුවිෂේශී අත්දැකීමක් සමුදායකින් පරිපූර් ණ වී ඇති නිසයි.

GoChat Messenger යෙදුම පරිශීලකයින්ට ඔවුන්ගේ ප්‍රියතම සන්නාම අනුගමනයෙන් ලැබෙන අමතරව දීමනා, වට්ටම් සහ නව දියත් කිරීම්, විලාසිතා, මෝටර් රථ, ආහාර ඇතුලු තවත් බොහෝ දේ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මීට අමතරව සේවා අංශයට සිල්ලර බඩු සාප්පු සවාරි ද ඇතුළත් වේ.

GoChat Messenger යනු ලෝකයේ ඕනෑම කෙනෙකුට බාගත කළ හැකි ගෝලීය යෙදුමකි, ලියාපදිංචිය සඳහා ජංගම දුරකථන අංකයක් පමණක් අවශ්‍ය වේ.

Etisalat UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය නීත්‍යානුකූල ක්‍රියාවලියේදී තිරිඟු පිටි බවට පත්වේ – අධිකරණ ඇමතිගෙන් හෙලිදරව්වක්
Next Article ආයෝජන සහයෝගීතා හා ප්‍රවර්ධනය සඳහා සාජා වාණිජ මණ්ඩලය, ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සමග සාකච්ඡා
admin
  • Website

Related Posts

WeRide Robo Taxi අත්හදා බැලීම් දියත් කරන විට රියදුරු රහිත කුලී රථ අබුඩාබි මාර්ගවලට පිවිසේ

May 17, 2025

Global Village වාරය අවසන් වන විට 70% දක්වා වට්ටම්

May 16, 2025

මේ සති අන්තයේ ඩුබායි හි විශේෂ වැඩසටහන් පෙළක්

May 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.