Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්

May 17, 2025

ජපන් ආධාර යටතේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට විද්‍යුත් ගේට්ටු

May 17, 2025

WeRide Robo Taxi අත්හදා බැලීම් දියත් කරන විට රියදුරු රහිත කුලී රථ අබුඩාබි මාර්ගවලට පිවිසේ

May 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Business»ආයෝජන සහයෝගීතා හා ප්‍රවර්ධනය සඳහා සාජා වාණිජ මණ්ඩලය, ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සමග සාකච්ඡා
Business

ආයෝජන සහයෝගීතා හා ප්‍රවර්ධනය සඳහා සාජා වාණිජ මණ්ඩලය, ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සමග සාකච්ඡා

adminBy adminDecember 7, 2022Updated:December 7, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාජා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය වෙත ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න ප්‍රමුඛ ඉහළ පෙළේ
ව්‍යාපාරික නියෝජිත පිරිසක් පැමිණියා.

මෙම හමුවේදී දෙපාර් ශවයම සාජා සහ ශ්‍රී ලංකාව අතර උපායමාර් ගික සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ ව්‍යාපාරික සබඳතා ඉදිරියට ගෙනයා මේ මාර්ග සාකච්ඡා කළහ. මිත්‍ර රටවල් දෙක අතර වෙළඳාම තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ආයෝජන සහයෝගීතාවයේ නව මංපෙත් ද ඔවුන් විමසාබැලුවා.

ව්‍යාපාර සහ සන්නිවේදන අංශයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල්අසීස් ෂටාෆ් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ව්‍යාපාරික සබඳතා සහ සහයෝගීතාවයක් ඇති බව අවධාරණය කලා. 2018 සහ 2019 කාලය තුළ දෙරට අතර වෙළඳ පරිමාව 4% කින් ඉහළ ගොස් ඇති බව තවදුරටත් පැවසුවා.

දෙරටේ පෞද්ගලික අංශය එකිනෙකාගේ හැකියාවන් පිළිබඳව වඩාත් හොඳින් දැන හඳුනා ගැනීම තුළින් සාජා සමඟ ආර් ථික සබඳතා වර් ධනය කර ගැනීමට මෙම හමුව ශ්‍රී ලංකා දූත පිරිසට අවස්ථාවක් ලබා දී ඇති බව නලින්ද විජේරත්න මහතා අවධාරණය කළේය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑටිසලාට් GoChat Messenger නොමිලේ වීඩියෝ ඇමතුම් යෙදුම බාගත කිරීම් මිලියන 3.5ක් වාර් තා කරයි.
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා නගරයට වැසි
admin
  • Website

Related Posts

විදුලි ගාස්තු ඉහල දැමීම ජුනි සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්

May 17, 2025

ජපන් ආධාර යටතේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට විද්‍යුත් ගේට්ටු

May 17, 2025

WeRide Robo Taxi අත්හදා බැලීම් දියත් කරන විට රියදුරු රහිත කුලී රථ අබුඩාබි මාර්ගවලට පිවිසේ

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.