Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»එමිරේට්ස් සූපශාස්ත්‍ර සංසදය නියෝජනය කල ශ්‍රී ලාංකික සූපවේදීන් ට පදක්කම් 61ක්
Events

එමිරේට්ස් සූපශාස්ත්‍ර සංසදය නියෝජනය කල ශ්‍රී ලාංකික සූපවේදීන් ට පදක්කම් 61ක්

adminBy adminDecember 7, 2022Updated:December 7, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නොවැම්බර් 26 සිට 30 දක්වා ලක්සම්බර් ග් හි පැවැති EXPOGAST 2022 Villeroy & Boch සූපශාස්ත්‍ර ලෝක කුසලාන තරගය නියෝජනය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සූපශාස්ත්‍ර කණ්ඩායමක් සහභාගී වූවා.

මෙය ලෝකයේ වඩාත්ම කීර් තිමත් තරඟයක් වන අතර එයට තරඟ කිරීමට කණ්ඩායම් සඳහා පමණක් ආරාධනා ලැබේ.

සූපවේදීන් 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම තරඟයට ඉදිරිපත් කලා.

පේස්ට්‍රි සූපවේදීන්ගේ කණ්ඩායම නියෝජනයට සාජා, ඩුබායි සහ අබුඩාබි රාජකීය මාලිගාවල අවන්හල් ද, හෝටල්වල පේස්ට්‍රි කලාකරුවන්ද ඇතුළත් වුනා.

මෙම තරගයට ලොව පුරා රටවල් තරඟ වදින අතර, තරඟ කිරීමට තෝරාගත් ලෝකයේ විශිෂ්ඨම කණ්ඩායම් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කිරීම ශ්‍රී ලාංකික සූපවේදීන්ට ඉමහත් ගෞරවයක් විය.

සූපකලාශිල්පීන්ගේ සහ පේස්ට්‍රි සූපවේදීන්ගේ කණ්ඩායම කලාත්මක කාණ්ඩ කිහිපයක් යටතේ තරඟ වැදුණු අතර, කණ්ඩායම්වල විශිෂ්ඨතම කෘති අතර සූපවේදී ජාගොඩගේ නායකත්වයෙන් යුත් අයිස් කැටයම් සෙනඟ කුල්මත් කිරීමට සමත් වුනා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කණ්ඩායමට රන් පදක්කම් 43ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 4ක් සහ ඩිප්ලෝමා 4ක් ප්‍රදානය කරන ලදී. සමස්ථ පදක්කම් 61ක් රට වෙනුවෙන් ලබාදෙන්නට මෙම සූපවේදීන්ට හැකි වුනා .

සූපවේදීන් සඳහා මීළඟ විශාලම ඉසව්ව වන්නේ 2024 දී ජර්මනියේ පැවැත්වෙන සූපශාස්ත්‍ර ඔලිම්පික් උළෙලයි.

Featured Germany UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනවාරි සිට ලංවිමෙන් කඩදාසි රහිත බිල්පත්
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව, විනිමය හුවමාරු ආයතනයකට ඩිරාම් මිලියන 1.9 ක දඩයක් නියම කරයි
admin
  • Website

Related Posts

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.