Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක සර්පයෙක්.
Uncategorized

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක සර්පයෙක්.

adminBy adminDecember 12, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Dubai_Lanka-News-3-1
Dubai_Lanka-News-3-1
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කේරළයේ සිට ඩුබායි බලා පැමිණි එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයකින් සර්පයෙක් සොයා ගෙන තිබෙනවා.

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් බෝයිං බී-737 ගුවන් යානය කැලිකට් සිට ඩුබායි බලා පිටත් වූ අතර ඩුබායි ගුවන් තොටුපළට ගොඩබෑමෙන් පසු එහි කාර්ය මණ්ඩලය භාණ්ඩ ගබඩාවේ සර්පයෙකු සිටි බවට වාර් තා කොටතිබෙනවා.

මගීන් ආරක්ෂිතව පිටත් කොට යැවීමෙන් අනතුරුව ගුවන් තොටුපල ගිනි නිවන සේවා ඊළඟ මෙහෙයුමට පෙර යානය නිසි ලෙස ධූමකරණය කොටඇත.

ගුවන් සේවා නියාමන ආයතනය වන සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අකාර්යක්ෂමතාව කෝප් කමිටුවේදී එළියට
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම සඳ තරන මෙහෙයුම අද
admin
  • Website

Related Posts

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.