ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයේ දී ප්‍රංශය පරදවමින් ආජන්ටිනාව තියුණු ජයග‍්‍රහණයක් අත්කර ගත්තේය.

තරගයේ නියමිත විනාඩි 90 ක කාලය තුළ දෙපිලම ගෝල දෙක බැගින් වාර්තා කළ නිසා අතිරේක විනාඩි තිහක් ලබාදුන් අතර එහිදීද දෙපිලම එක ගෝලය බැගින් වාර්තා කලේය.

අනතුරුව ජය පරාජය තීරණය කිරීම දඬුවම් පහර ලබා දුන් අතර එහිදී 4-2ක් ලෙස ආජන්ටිනාව ප්‍රංශය පරදවා ලෝක ශූරයන් බවට පත් විය.

Share.

Comments are closed.