විදෙස්ගත ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා වෘත්තීය පුහුණු සහතිකය අනිවාර් ය කිරීමට තීරණය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් මහතා සඳහන් කළේ, ඒ සඳහා පුහුණු පාඨමාලා පවත්වාගෙන යාමේ අවසරය රාජ්‍ය හා පෞද්ගලික අංශයට ලබා දෙන බවයි.

Share.

Comments are closed.