මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ සේවායෝජකයින් සඳහා අමතර වියදම් දැරීමට සිදු නොවන විරැකියා රක්ෂණයට අදාළ වන ෆෙඩරල් නියෝගයක් (2022 අංක 13) මගිනි.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට සහ වෘත්තිකයන්ට රැකියා අහිමිවීම්වලදී මූල්‍ය සුරක්ෂිතභාවය ලබාදීම මෙම යෝජනා ක්‍රමයේ අරමුණයි.

පළමු දින දෙක තුළ, සහභාගිවන්නන්ගෙන්  86%ක් වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වීමට තෝරා ගෙන තිබුණා.

https://www.iloe.ae මගිනුත්. අනෙකුත් දායකත්ව ක්‍රමව​න ස්මාර්ට්  යෙදුම, ස්වයං සේවා කියෝස්ක්, ව්‍යාපාරික සේවා මධ්‍යස්ථාන, අල් අන්සාරි මුදල් හුවමාරු සමාග​ම සහ රට තුළ ඇති බැංකුවල ස්මාර් ට්ෆෝන් යෙදුම් මෙන්ම ටෙලිකොම් සමාගම්​ද ඇතුළත් වෙනවා.

සහභාගිවන්නන්ගෙන් සියයට අනූවක් වාර්ෂිකව යෝජනා ක්‍රමයට දායක වීමට තෝරාගෙන තිබෙනවා.

Share.

Comments are closed.