2022 දෙසැම්බර් මාසයේදී සිය පවුලේ අය සමඟ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය අතර දැනට නිවාඩුවක් සඳහා ඩුබායි හි ටික දිනක් ගත කරමින් සිටී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සයිෆ් බෙල්හාසා ෆේම් පාර්ක් වෙත ගොස් තිබේ. 

ඔහු ඩුබායි හරහා ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇති බව මුලින් වාර්තා වූ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකාවට යාමට තවමත් වීසා නොලැබි තිබෙන බව පැවසේ.

Share.

Comments are closed.