කොළඹ නගරයේ සුවිශේෂී සලකුණක් වන ශ්‍රී ලංකාවේ නෙළුම් කුළුණ මහජනතාවට විවෘත කිරීමෙන් පසු සිකුරාදා උදෑසන වන විට 500,000 නරඹන්නන් පැමිණ ඇති බව එහි කළමනාකාරිත්වය පවසයි.

නෙළුම් කුළුණේ කළමනාකාරීත්වයේ ප්‍රධානී ප්‍රසාද් සමරසිංහ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර ප්‍රදේශයේ සිට පැමිණි අයෙකුට 500,000 වෙනි ටිකට්පත අලෙවි කො​ට ඔහුට සමරු ඵලකයක් සහ තෑගි වවුචරයක් පිරිනැමූ බවයි.

නෙළුම් කුළුණ මහජනතාවට විවෘත කිරීමෙන් පසු රුපියල් මිලියන 268 (ඇ.ඩො. මිලියන 730,000) කට අධික ආදායමක් උපයාගෙන ඇති බව සමරසිංහ මහතා පැවසීය.

Share.

Comments are closed.