Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 21
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ILT20 තරඟාවලියේ ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට කඩුලු 5 ක ජයක්
Sports

ILT20 තරඟාවලියේ ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට කඩුලු 5 ක ජයක්

Stanly KularathnaBy Stanly KularathnaFebruary 2, 2023Updated:February 2, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සහ ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම අතර ඊයේ අබුඩාබි සයිඩ් ක්‍රිකට් ස්ටේඩියම් හිදී පැවැති ක්‍රිකට් තරග​යෙන්ග ල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට කඩුලු 5 ක ජයක් ලැබුවා.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා.

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම පන්ඳු ඕවර 19.5 තුල සියල්ලන්ම දැවී ලකුණු 139 රැස්කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 5 කට ලකුණු 143 ලබාගනිමින් තරගයේ ජය වාර්ථා කලා.


අද පැවැත්වෙන තරග​ය

ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සහ ඩුබායි කැපිටල්ස් කන්ඩායම අතර අද පැවැත්වෙන ක්‍රිකට් තරග​ය ඩුබායි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් හිදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

ඩෙසර් ට් වයිපර් ස් කන්ඩායම නියෝජනය කරමින්

  • වනිඳු හසරංග
  • මතීෂ පතිරණ
  • දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට නියමිතයි

ඩුබායි කැපිටල්ස් කන්ඩායම නියෝජනය කරමින්

  • දසුන් ශානක
  • භානුක රාජපක්ෂ
  • ඉසුරු උදාන
  • නිරෝෂන් දික්වැල්ල
  • චාමික කරුණාරත්න ක්‍රීඩා කිරීමට නියමිතයි

මෙම කන්ඩායම් දෙක​ටම ශ්‍රී  ලාංකික ක්‍රීඩකයින් බහුතරයක් සහභාගී වන බැවින් මෙම තරගය​ද ශ්‍රී  ලාංකික ක්‍රීඩාලෝලීන් අතර ඉතා උණුසුම් තරගයක් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

අපේ  ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් දිනවීමට සහ දිරිගන්වන්නට එක්වන්නැයි ඔබට ආරාධනා  කරන අතර ක්‍රිකට් තරග අතරවාරයේදී පිටියට නව ජීවයක් එක් කරන Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන් විඳීමටත් හැකියාව ලැබෙනවා.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමිරේට්ස් ගුවන් යානය​ක ගුවන් ගමන අත​රේ දරු උපතක්
Next Article වනිඳු හසරංග ඉහළම කඩුලු ලාභියා ලෙස වයිට් බෙල්ට්හි නව හිමිකරු වෙයි
Stanly Kularathna

Related Posts

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.