Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ගාසා තීරයේ දරුවන් 14,000 ක් කුසගින්නේ මිය යාමට ආසන්නයි

May 21, 2025

ගාසා තීරයේ දරුවන් 14,000 ක් කුසගින්නේ මිය යාමට ආසන්නයි

May 21, 2025

දිනකට පාස්පෝට් 4000 ක් නිකුත් කිරීමට පියවර

May 21, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 21
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»වනිඳු හසරංග ඉහළම කඩුලු ලාභියා ලෙස වයිට් බෙල්ට්හි නව හිමිකරු වෙයි
Sports

වනිඳු හසරංග ඉහළම කඩුලු ලාභියා ලෙස වයිට් බෙල්ට්හි නව හිමිකරු වෙයි

Stanly KularathnaBy Stanly KularathnaFebruary 2, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අඟහරුවාදා රාත්‍රියේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති ILT20 තරඟාවලියේ 23 වන තරඟයෙන් ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සිය තුන් ඉරියව් ශක්තිය ප්‍රදර්ශනය කරමින් සාජා වොරියර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක තියුණු ජයක් වාර්තා කලා.

ශ්‍රී ලංකා පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සාජා වොරියර්ස් කණ්ඩායමට එරෙහිව සිය අවසන් තරගයේදී කඩුලු 3ක් දවාගනිමින් නව වයිට් බෙල්ට් දරන්නා බවට පත්විය. DP World ILT20 තරගාවලියේ 23 වැනි තරගයෙන් සාජා වොරියර්ස් පිලට එරෙහිව ලකුණු 22 ක ජයක් අත්කර ගැනීමට ප්‍රවීන පාදඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගගේ විශිෂ්ට පන්දු යැවීමේ හැකියාව නිසා ඔවුන්ට හැකිවුනා.

තරගයේ වීරයා සම්මානය, දිනයේ DP World Smart Deliver සම්මානය සහ තරගයේ Buzzmaker සම්මානය ද හසරංග විසින් දිනා ගනු ලැබුවා.

මේ වන විට කඩුලු 10ක් දවාගෙන සිටින හසරංග වයිට් බෙල්ට් එක ලබාගැනීම ගැන මහත් සතුටකින් පසුවුනා.

වයිට් බෙල්ට් දිනා ගැනීමෙන් පසු හසරංග මෙසේ පැවසුවා “පළමුව සහ ප්‍රධාන වශයෙන්, මගේ ජයග්‍රහණය සහ සියල්ල මට හොඳින් සිදුවෙමින් තිබීම ගැන මම සතුටට පත්වෙනවා. මම අවසන් වරට ක්‍රීඩා කරන විට තිබුණාට වඩා මගේ කොන්දේ තිබුණ ගැටළු​ව දැන් ගොඩක් හොඳයි. ඇත්තටම මෙහි තණතීරුව මටත් හොඳින් ගැලපෙනවා. වයිට් බෙල්ට් දිනා ගැනීම ගැ​න ඇත්තටම සතුටුයි ”

ඩෙසර් ට් වයිපර්ස් කන්ඩායම සහ ඩුබායි කැපිටල්ස් කන්ඩායම අතර අද පැවැත්වෙන ක්‍රිකට් තරග​ය ඩුබායි ඉන්ටර් නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් හිදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙම කන්ඩායම් දෙක​ටම ශ්‍රී  ලාංකික ක්‍රීඩකයින් බහුතරයක් සහභාගී වන බැවින් මෙම තරගය​ද ශ්‍රී  ලාංකික ක්‍රීඩාලෝලීන් අතර ඉතා උණුසුම් තරගයක් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

අපේ  ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් දිනවීමට දිරිගන්වන්නට එක්වන්නැයි ඔබට ආරාධනා  කරන අතර ක්‍රිකට් තරග අතරවාරයේදී පිටියට නව ජීවයක් එක් කරන Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන් විඳීමටත් හැකියාව ලැබෙනවා.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleILT20 තරඟාවලියේ ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට කඩුලු 5 ක ජයක්
Next Article දෙසැම්බරයේදී ශ්‍රමික ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක්
Stanly Kularathna

Related Posts

ගාසා තීරයේ දරුවන් 14,000 ක් කුසගින්නේ මිය යාමට ආසන්නයි

May 21, 2025

දිනකට පාස්පෝට් 4000 ක් නිකුත් කිරීමට පියවර

May 21, 2025

අධිවේගී මාර්ග වල කාඩ්පත් හරහා ගෙවීම් අද සිට

May 21, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.