Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ

May 20, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයේ කාසියට වසර 52 ක් සපිරේ

May 20, 2025

සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනයට විශේෂ කාර්ය බලකායෙන් කණ්ඩායම් 15 ක්

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»බලපත්‍ර නොමැතිව අරමුදල් රැස් කිරීම, සහය දැක්වීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිරාම් 500,000 දක්වා දඩ
Law

බලපත්‍ර නොමැතිව අරමුදල් රැස් කිරීම, සහය දැක්වීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිරාම් 500,000 දක්වා දඩ

Stanly KularathnaBy Stanly KularathnaFebruary 3, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බලපත්‍රයකින් තොරව පරිත්‍යාග එකතු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා වෙබ් අඩවියක් සහ වෙනත් තොරතුරු තාක්ෂණ හෝ විද්‍යුත් මාධ්‍යයක් කළමනාකරණය කරන බව සොයා ගන්නා ඕනෑම අයෙකු දඬුවම්වලට මුහුණ දිය යුතුය.

නිසි බලපත්‍රයක් නොමැතිව අරමුදල් රැස් කිරීම සහ පරිත්‍යාග ලබා ගැනීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීය. පුණ්‍ය ආයත​න, ෆෙඩරල් සහ පළාත් පාලන ආයතන සහ ලාභ නොලබන සංගම්වලට අරමුදල් රැස්කළ හැක්කේ ප්‍රජාසංවර්ධන අමාත්‍යාංශයෙන් අවසර ලබාගැනීමෙන් පසුව පමණි.

මේ සම්භන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ නීති බලධාරීන් අනතුරු ​අඟවා තිබු​නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන පුද්ගලයින්ට බලපත්‍රයක් නොමැතිව අරමුදල් රැස් කිරීම වෙනුවෙන් පෙනී සිටීමෙන් හෝ ප්‍රවර්ධනය කිරීමෙන් වළකින ලෙසයි. වරදකරු බව ඔප්පු වුවහොත්, විත්තිකරු​ව සිරගත කළ හැකි අතර ඩිරාම් 200,000 ට නොඅඩු ඩිරාම් 500,000 නොඉක්මවන දඩයක් හෝ දඬුවම් දෙකෙන් එකකට මුහුණ දිය යුතු​යක.

අදාළ ආයතනවලින් අවසරයකින් තොරව පරිත්‍යාග එකතු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා වෙබ් අඩවියක් සහ වෙනත් තොරතුරු තාක්ෂණ හෝ විද්‍යුත් ක්‍රම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ඕනෑම අයෙකුට දඩ සහ/හෝ සිරගත කළ හැකියි.

කටකතා හෝ සයිබර් අපරාධවලට එරෙහිව සටන් කිරීම පිළිබඳ 2021 අංක 34 දරන ෆෙඩරල් ආඥා පනතේ 46 වැනි වගන්තියට අනුව නම් කරන ලද බලධාරීන්ගේ අනුමැතියකින් තොරව අරමුදල් රැස් කිරීම සඳහා කිසිදු ආකාරය හෝ වෙළඳ දැන්වීම් පළ කිරීමට, විකාශනය කිරීමට හෝ ප්‍රවර්ධනය කිරීමට බලපත්‍රලාභී ආයතනවලට අවසර නැත.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදින 12ක් පුරා පැවැත්වෙන සාජා ආලෝක සැණකෙළිය
Next Article 93km දිගු දේශගුණික පාලනයකින් යුත් පාපැදි අධිවේගී මාර්ග සංකල්පය ඩුබායි හි එළිදක්වයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ

May 20, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයේ කාසියට වසර 52 ක් සපිරේ

May 20, 2025

සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනයට විශේෂ කාර්ය බලකායෙන් කණ්ඩායම් 15 ක්

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.